භෞතික දියුණුවට වඩා අධ්‍යාත්මික දියුණුව ගැන සිතිය යුතුයි - දි.මු - GOSSIP9.WORLD

Post Top Ad

භෞතික දියුණුවට වඩා අධ්‍යාත්මික දියුණුව ගැන සිතිය යුතුයි - දි.මු

Share This
සංවර්ධනය කරා රට ගෙනයාමේ දී භෞතික දියුණුවට වඩා අධ්‍යත්මික දියුණුව කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. 

භෞතික සංවර්ධනය පමණක් ක්‍රියාත්මකවීම තුළින් රට බොහෝවිට සාරධර්ම අතින් පරිහානියට පත්වන බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගම්පොල ආසනයේ බලමණ්ඩල රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 

භෞතික අංශයේ ඉහළ දියුණුවක් ලබා ඇති බොහෝ රටවල සාරධර්ම අතින් විශාල පරිහානියක් දක්නට ලැබෙන බවද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad