වැල්ලම්පිටිය OIC කුඩුවලට කූඩු - GOSSIP9.WORLD

Post Top Ad

වැල්ලම්පිටිය OIC කුඩුවලට කූඩු

Share This
මත්කුඩු සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (31) රාත‍්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

No comments:

Post a Comment

Post Bottom Ad