එජාප අර්බුදය : මහනුවරදී විපුල හා ජෝන් අතර මත ගැටුමක් - GOSSIP9.WORLD

Post Top Ad

එජාප අර්බුදය : මහනුවරදී විපුල හා ජෝන් අතර මත ගැටුමක්

Share This

මහනුවර නගර සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින් දෙදෙනෙකු වන වත්මන් නගර සභා මන්ත්‍රී විපුල රණසිංහ මහතා සහ හිටපු නගර සහා මන්ත්‍රී ජෝන් බාස්කරන් යන දෙදෙනා අතර ඇතිවූ බහින් බසවීමක් දුර දිගයාමන් සිදුවූ පිහි ඇනුමින් පසුව තුවාල ලැබූ වත්මන් මන්ත්‍රීවරයා මහනුවර රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂය තුළ මේ වනවිට හටගෙන ඇති නායකත්ව අර්බුදය මෙහිද ප්‍රතිපළයක් යැයි වාර්තාවන අතර එය සිදුව ඇත්තේ පසුගිය සෙනසුරාදා (11) රාත්‍රියේ පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් එක්ව මහනුවර වටපුළුවේ ප්‍රදේශයේ හෝටලයකදී පැවති සාදයකදක් අතර තුරදීය.

නාගරික මන්ත්‍රීගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

පිහි ඇනුම සිදුකළ හිටපු මන්ත්‍රී ජෝන් බාස්කරන් මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. ඔහු රොටරිසමාජ ක්‍රියාකාරිකයෙකු වන අතර එහි මහනුවර සිද්ත්‍රික්කයේ ඉහළ නිලධාරියෙකුද වේ.

No comments:

Post a Comment

Post Bottom Ad