මහනුවර මහියංගන දහඅට වංගු පාරට පස් හා කළු ගල් කඩා වැටීමෙන් සබරගමු මහ ඇමැති මහීපාල හේරත් හා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන්ගේ වාහනද පාරේ හිර විය.
පැය පහක් පමණ අවහිරය පැවැතියේය. ටිල්වින් සිල්වා මහතා බාධක අතරින් පයින් පහළට බැස දුරකතන ඇමැතුමක් දී වාහනයක් ගෙන්වාගෙන මහියංගනයට ගියේය.පාරේ අවහිරය අවසන් වන තුරුම මහ ඇමැති එහි රැදී සිටියේය.
ඔහු පයින් යනු දුටු මහ ඇමැති කීවේ මේ ගල පෙරැළිමේ වරද ඔහු ආණ්ඩුවට කියනු ඇති බවයි.
ටිල්වින් සිල්වා මහතා මහියංගනයේදී කීවේ ප්රමිතියකින් තොරව කඳු මාර්ග පළල් කිරීම නිසා මෙවැනි දේ සිදු වන බවයි.
පැය පහක් පමණ අවහිරය පැවැතියේය. ටිල්වින් සිල්වා මහතා බාධක අතරින් පයින් පහළට බැස දුරකතන ඇමැතුමක් දී වාහනයක් ගෙන්වාගෙන මහියංගනයට ගියේය.පාරේ අවහිරය අවසන් වන තුරුම මහ ඇමැති එහි රැදී සිටියේය.

ටිල්වින් සිල්වා මහතා මහියංගනයේදී කීවේ ප්රමිතියකින් තොරව කඳු මාර්ග පළල් කිරීම නිසා මෙවැනි දේ සිදු වන බවයි.
No comments:
Post a Comment