බෝම්බයක් සමඟ භික්‍ෂුවක් අත්අඩංගුවට - GOSSIP9.WORLD

Post Top Ad

බෝම්බයක් සමඟ භික්‍ෂුවක් අත්අඩංගුවට

Share This
News in Brief 31/01/2014 2:10pm
පොලීසිය විසින් ජීව අත්බෝම්බයක් සමග භික්‍ෂුවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන 30 හැවිරිදි හිමි නමකි.

හිමිනම සතුව තවත් ගිනි අවි ඇත්දැයි පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඌරගස්මංහන්දිය පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ ජීව අත්බෝම්බය තමන්ට අයත් නොවන බව හිමිනම පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad