'විශ්ව බලවතා' යැයි කියූ අයෙක් සියඹලා ගසට නඟී - GOSSIP9.WORLD

Post Top Ad

'විශ්ව බලවතා' යැයි කියූ අයෙක් සියඹලා ගසට නඟී

Share This
News in Brief 21/02/2014 6:28am හැබැයි ඔහු නතරවූයේ පොලිස්සියේ 
විශ්වයම එක මොහොතකින් වෙනස් කළ හැකි යැයි කියමින් රෙදි කඩක  ලොකු අකුරින් ලියා කතරගම වල්ලි  අම්මාන් දේවාලය අසල සියඹලා ගසකට නැඟ සිටි එම් ජී ඒ රෝහිත ලබන තුන්වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා නියෝග කළේය.

ජනපති  මුණ ගස්සවන ලෙස ඉල්ලා මොහු නැඟ සිටි ගසේ උස අඩි හැත්තෑවකි.

No comments:

Post a Comment

Post Bottom Ad