පිළියන්දල පළතුරු වෙළෙන්දියකගේ හිසට වැටුණු දරණූව - GOSSIP9.WORLD

Post Top Ad

පිළියන්දල පළතුරු වෙළෙන්දියකගේ හිසට වැටුණු දරණූව

Share This
News in Brief 19/01/2014 5:39
පිළියන්දල පොදු වෙළෙද පොලේ පළතුරු වෙළෙන්දියකගේ හිසට වහලකින් දරණූ ගැසුණු යමක් වැටීමෙන් මහ කලබලයක් ඇති විය.

එම දරණූව අතුරුදන්වීම  නිසා වෙළෙන්දියෝත් වෙළෙන්දෝත් බඩු ගැනීමට ආ අයත් තවත් කලබල වුහ.

කලබලය සංසිඳුණේ ටික වේලාවකට පසු එම දරණූව බිත්ති මුල්ලකින් එය සොයා ගැනීමත් සමඟය.

එතැන සිටියේ ගැරඬියෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad