නෙහාරා හා මේනක යුග දිවියට - GOSSIP9.WORLD

Post Top Ad

නෙහාරා හා මේනක යුග දිවියට

Share This
ජනප්‍රිය නළු නිලි යුවලක් වන නෙහාරා පීරිස් හා මේනක රාජපක්ෂ මේ මාසයේදි විවාහ දිවියට එක්වීමට නියමිත බව වාර්තා වේ.

මේ විවාහය ඉතා චාම් ආකාරයෙන් සිදු කිරීමට නියමිත බවද පැවසේ. ඔවුන්ගේ විවාහය සිදුවන්නේ පල්ලියේ බවද වාර්තා වන අතර, ඔවුන් දෙපලට දෙපාර්ශවයේම දෙමාපියන්ගේ ආශිර්වාදයද ලැබී ඇතැයි වාර්තා වේ.

මේ දෙපලගේ විවාහයෙන් පසුව ඔවුන් මේනකට අයත් කිරුළපන නිවසේ ජීවත්වන බවද පැවසේ.

මේ දෙදෙනාම මීට පෙර විවාහ වී සිටි අතර මේවන විට ඔවුන් දෙදෙනාම දික් කසාද වී සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad