හිරුනිකා හෙළිනොකරන ඇයගේ හොර පෙම ! - GOSSIP9.WORLD

Post Top Ad

හිරුනිකා හෙළිනොකරන ඇයගේ හොර පෙම !

Share This
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන පඹසරා ටෙලිනාට්‍යයේ පඹසරා ලෙස චරිත මවන නිපුණිකා හේවා ගමගේද පෙම්වතියක් බව ඇය කියන්නීය.

ඇගේ පෙම් හබේට දැන් වසර තුනකට වැඩි බවද පැවසේ.

තමා හොයපු හොඳම ආදරය එය බවද කියන නිපුණිකා සිය පෙම්වතා හෙළිකිරීම නම් ප්‍රතික්ෂේප කළාය.

දූවරු ටෙලි නාට්‍ය යේ නිම්මි වෙමින් කලා ලෝකයට ආ නිපුණිකා ඉන් කෙටි කලකට පසුව නිවේදිකාවක් වන්නට ද සමත් වූවාය.

No comments:

Post a Comment

Post Bottom Ad