හම්බන්තොට මත්තල ගුවන්තොටුපලේ සිට ගමන් ආරම්භ කල ගුවන් යානාවක මොනරෙකු ගැටීම නිසා යානය ආපසු ගොඩබස්වා ඇත.
‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයට අයත් එම යානය අනතුර සිදුවන අවස්ථාවේ මගින් 180 පමණ සිටි බවත් ඉන් වැඩි පිරිස දෝහා කටාර් දක්වා ගමන් කරමින් සිටි පුහුණු ලැබූ ශ්රමික කණ්ඩායමක් බවත් සඳහන්ය.
මෙම අනතුර නිසා යානයේ එන්ජින් දෙකටම හානි සිදුවී ඇතැයිද වාර්තා වේ. එය තුළ මඟීන් 28 දෙනකු ගමන් කර තිබුණි.
මීට පෙරද මත්තල ගුවන් තොටුපලින් ගමන් ඇරඹූ හා මත්තලට ගොඩබාමින් තිබූ ගුවන් යානා කිහිපයකම කුරුල්ලන් ගැටුණු බව වාර්තා විය.

No comments:
Post a Comment