අවුරුදු 2කට පසු ශ්‍රී ලංකාවට ලංකාවෙන් පිට ටෙස්ට් ජයග්‍රහණයක් - GOSSIP9.WORLD

Post Top Ad

අවුරුදු 2කට පසු ශ්‍රී ලංකාවට ලංකාවෙන් පිට ටෙස්ට් ජයග්‍රහණයක්

Share This
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැත්වෙත ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟයෙන් පාකිස්තානය පරදා කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් පකිස්ථානය සිය පළමු ඉනිමට ලකුණු 165ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලකුණු 388ක් ලබා ගත්තේය.

පකිස්ථානය දෙවැනි ඉනිමේදී ලකුණු 359ට සියලුදෙනා දැවී ගිය අතර ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 137 ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟාවලිය 1-0ක් ලෙස ශ‍්‍රී ලංකා පිල ඉදිරියන් සිටී.

තරඟයේ ලකුණු පුවරුව මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad