16+ යුකී සහ කවීගේ සම්බන්ධය ! - GOSSIP9.WORLD

Post Top Ad

16+ යුකී සහ කවීගේ සම්බන්ධය !

Share This
සිරසෙන් සික්ස්ටීන් ප්ලස් ගෙන එන වර්ණකුලසූරිය යුකී ඬේව් කෲස් එම වැඩසටහන ඉදිරිපත්කරන නිවේදිකාව වන කවින්ද්‍යා දේවින්දි අධිකාරි හා ඇති සම්බන්ධය හෙලිකර තිබේ.

යුකී මේ හෙළිදරව්ව කර ඇත්තේ පුවත් පත් සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

කවින්ද්‍යා ගායන ශිල්පී යුවළක් වන අතුල අධිකාරි සහ සමිතා එරන්දතී මුදුන්කොටුවගේ දියණියයි.

යුකී  ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායම් අතර අතිශය ජනප‍්‍රිය වූ සන්ෆ්ලවර් කණ්ඩායමේ  නායක නීල් වර්ණකුලසූරියගේ බාල පුතණුවන්ය.

ඔවුන්ගේ සම්බන්ධය ගැන යුකී කියන්නේ මෙවැන්නකි.

" කවී නංගිගේ මාපියන් වගේම අපේ මාපියන් අතර මිත‍්‍රත්වය තියෙන්නේ අපි දෙන්නා උපදින්නටත් පෙර සිටයි. කවී උපදින්න පෙර සමිතා අක්කී මුලින්ම වඩාගෙන හුරතල් කරලා තියෙන්නේ මාවයි, අපේ අයියවයිලූ. "





No comments:

Post a Comment

Post Bottom Ad