![]() |
පොලිසිය මැදිහත්ව නිවාස කඩා දමන ආකාරය |
ඔහු වැඩිදුරටත් පැවසූවේ වනාතමුල්ල ප්‍රදේශයේ ජතාව ජීවත්වන නිවාස කඩා ඉවත් කිරීමට යෝජිත බව නාගරික සංවර්ධන අධිකාරිය මිගින් මේ වනවිට ප්‍රදේශ වාසීන්ට දැනුම් දී ඇති බවය.
කඩා ඉවත් කරන නිවාස වෙනුවට නිවාස ලබාදීම සඳහා දැනට එම ප්‍රදේශයේ පදිංචි කරුවන් විසින් නව නිවාස වෙනුවෙන් මූලික මුදල් සහ වසර 20ක් පුරා මාසික ගාස්තුවක් ගෙවිය යුතු බවට යෝජනා කොට ඇති බවත් වටගල මහතා පවසි.
ප්‍රදේශවාසීන්ට සිදුවූ අසාධාරණය
පරම්පරා ගණනාවක් එම නිවාසවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහිතව පදිංචිව සිටි ප්‍රදේශවාසීන්ට මෙමගින් බලවත් අසාධාරණයක් සිදුවේ. මෙම අසාධාරණය නිසා ප්‍රදේශවාසීන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව මානව හිමිකම් කොමිසම් සභාව වෙත වනාතමුල්ල නිවාස හිමිකම් සුරැකීමේ සංවිධානය ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කරන පැමිණිල්ල තමන් විසින් භාරදෙන බවත් ඒ මහතා පැවසීය.
No comments:
Post a Comment