ශිෂ්‍යත්වය සමත් ළමුන්ට ප්‍රසිද්ද පාසල් හිගයි - GOSSIP9.WORLD

Post Top Ad

ශිෂ්‍යත්වය සමත් ළමුන්ට ප්‍රසිද්ද පාසල් හිගයි

Share This
  • දේශපාලන බලපෑම් මත ජනප්‍රිය පාසල් ළමුන් ඇතුලත් කරගෙන 
  • මහනුවර ධර්මරාජයට කිසිවෙකුට ඉඩ නැත 
  • මාතර රාහුලයට ඉතිරිව ඇත්තේ 17යි 
  • රාජකීය,ආනන්ද,විශාකා දැඩි අර්බුදයක 
දේශපාලන බලපෑම් මත ජනප්‍රිය පාසල් ළමුන් ඇතුලත් කරගෙන ඇති නිසා ශිෂ්‍යයත්වය සමත් ළමුන් සැහෙන පිරිසක් පාසල් වලට ඇතුල් කිරීමට නොහැකිව බලාඉන්න බව අධ්‍යාපන අමත්‍යයන්ශයේ අභ්යාන්තර ආරන්ච්චි මාර්ග ගොසිප්9 වෙත සදහන් කරේය.

මෙම තත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ඇති ආනන්ද,නාලන්ද,රාජකීය,විශාකා,කිංස්වුඩ් වැනි විදුහල් පවා අපහසුතාවයකට පත්ව ඇත. එම නිසා සිසු බදවාගැනීම දැඩි ලෙස සීමා කිරීමට සුදුව ඇත.


තවද දිවයිනේ ඇති ප්‍රසිද්ද පාසලක් වන ධර්මරාජයටද කිසිදු සිසුවෙක් බදවා ගැනීමට හෝ ඇතුලත් කරගැනීමට නොහැකි බව ගොසිප්9 වෙත වාර්තා වුනි. මේ අතරට ධර්මපාල,ධර්මශෝක,තක්ෂිලා හා මහින්ද යන පාසල්ද අයත් වෙයි.


එමෙන්ම පානදුර සුමංගල විදුහලටද මෙම තත්වය උදා වී ඇති බව එම ආරංචිමාර්ග සදහන් කර තිබුණි. 

අදාළ තොරතුරු සියල්ල අධ්‍යාපන භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත යව ඇතිබවද ගොසිප්9 වෙත වාරතා වී ඇත. අසතුටට කාරණාව වනුවේ මෙයට කිසිදු තීරණයක් එතුමා නොගෙන ඇති වීමයි. මෙයින්නම් ගොසිප්9 අපට පැහැදී යන්නේ මෙයට යම්කිසි සම්බන්දතාවයක් බන්දුල අමාත්‍යවරයාට ඇති බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad