ආණ්ඩුව හුළා බේරාගැනීමේ තැතක? - GOSSIP9.WORLD

Post Top Ad

ආණ්ඩුව හුළා බේරාගැනීමේ තැතක?

Share This
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පසුගිය නොවැම්බර් පළමු වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබේ.

එය ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතාද සනාත කර සිටී.

කෙසේ නමුත් මෙම විසුරුවා හැරීමත් සමග ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්ව කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ එම තනතුරද ඉබේම අහෝසි වී යන බවත් පැවසේ.

පසුගිය දිනවල ආන්දෝලනාත්මක පුවතක් වූ ‍කොළඹ සලාකා සූදු මධ්‍යස්ථානය සම්බන්ධ පුවත්වලට අනියමින් තම නම ඈඳීම සම්බන්ධයෙන් ලක්ෂ්මන් හුළුලල්ල මහතාද පුවත්පත්වලට අදහස් පවසා තිබුණි.

-සබැදි පුවත්- 
මගේ බිරිඳ සහ ‘හුළා’ මධුසමය ගත කළ හඬ පටය මා ළඟ තියෙනවා - ගාමිණී නෙත්තිකුමාර (සලාකා මුදලාලි)

No comments:

Post a Comment

Post Bottom Ad