ඥානසාර හිමියෝ ප්‍රසිද්දියට පත්වෙන්නද මේ වගේ කතා කියන්නේ? - GOSSIP9.WORLD

Post Top Ad

ඥානසාර හිමියෝ ප්‍රසිද්දියට පත්වෙන්නද මේ වගේ කතා කියන්නේ?

Share This
සමන් ද සිල්වාට පහර දීම මහා පිළිකුල් වැඩක්
ඥානසාර හිමි

දේශපාලඥයන් විසින් කලාකරුවෙකුට අත ඔසවන්න තරම් සාහසික වීම පිළිබදව තමන්ට ඇත්තේ බලවත් පිළිකුලක් යයි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.


වැලිකඩ බන්ධනාගාර ක‍්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයකදී ප‍්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට දකුණු පළාත් සභා ඇමති බිංදු වීරසිංහ මහතා කළ ඇතැයි කියන පහරදීමක් සම්බන්ධව අදහස් දක්වමින් උන්වහන්සේ එසේ කීහ.


‘හැම සිදුවීමකින්ම පෙනී යන්නේ හොද මිනිස්සුන්ගේ නිහඩතාවයයි. එය නපුරට වඩා භායානකයි. මෙවැනි කි‍්‍රයාවන් තරයේ හෙළා දකිනවා. සියලූ ජන කොටස් මෙවැනි සිද්ධීන් සම්බන්ධව මීට වඩා අවධානයෙන් සිටිය යුතුයි’ යයිද ඥානසාර හිමියෝ පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad