ගීතා පන්නන්න ආරම්භ කල උපවාසය ජනපතිගේ පිළිතුරෙන් අවසන් - GOSSIP9.WORLD

Post Top Ad

ගීතා පන්නන්න ආරම්භ කල උපවාසය ජනපතිගේ පිළිතුරෙන් අවසන්

Share This
බෙන්තර ඇල්පිටිය ශ‍්‍රීලනිප ආසන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්හමිය එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.

උපවාසයේ නිරත වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා උපවාසය අත්හැර දමමින් සඳහන් කලේ ජනාධපතිතුමන්ගෙන් ප‍්‍රමාණවත් පිළිතුරුක් ලැබූන බවත් එය විශ්වාස කර තමන් උපවාසය අතහැර බවත්ය.

අදාල ප‍්‍රශ්ණය සම්බන්ධයෙන් සන්ධාන ලේකම් ඇමති සුසිල් ප්‍රේමජයන්ත මැදිහත්කරුවෙකු ලෙස පත් කරන බවට ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාෙගේ අත්සනින් ලිපියක් තමන් අතට ලැබුණු බවද මන්ත‍්‍රිවරයා සඳහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad