CID එකට ගැහුවේ CIDමද? - GOSSIP9.WORLD

Post Top Ad

CID එකට ගැහුවේ CIDමද?

Share This
අතුරුදහන්වූවන්ගේ සොයාබැලීමේ කමිටුව (CID) විසින් සංවිධානය කර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ත්‍රිකුණාමාලය බස් නැවතුම්පොළ ඉදිරිපිට ඊයේ (10) පැවැත්වූ විරෝධතාවයට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ස්ථානයට පැමිණි තිස් දෙනෙකුගෙන් පමණ සමන්විත මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වී සිටි CID සාමාජිකයින්ට පහරදෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන්ද සිට ඇති නමුත් ඔවුන් එය වැලැක්වීමට කටයුතු කර නැත.

කෙසේ නමුත් පසුව පොලිස් නිලධාරීන් විරෝධතා කරුවන් විසුරුවා හර තිබේ.

පහරදීමට පැමිණි අය අතර මුහුණු ආවරණය කරගෙන සිටි අයත් හමුදාවේ කලු බැනියමට සමාන ඇඳුමක් ඇඳසිටි බවත් වාර්තාවේ.



No comments:

Post a Comment

Post Bottom Ad