මීගමුව ප්රදේශයෙන් ධිවර කටයුතු සදහා ගිය 'ප්රසන්සනි 5' ධිවර යාත්රාව ඉකුත් 27 වනිදා හමාගිය 'ලේහාර්' සුළි කුණාටුවට හසුවී විනාශ වී ගිය යාත්රාවකි.එහි සිටි ධීවරයන් 5ස් දෙනා මුහුදට වැටී ජීවිතයත් මරණයත් අතර පොර බදිද්දී වෙනත් යාත්රා දෙකක ඇවිදින් මොවුන්ව බේරාගෙන ඇත.
දින 6කට පසු පෙරේදා (03) මොවුන් දික්වැල්ල ධිවර වරායට පැමිණ ඇත. මොවුන් පස් දෙනා ඇති දුෂ්කරව මෙම දින 6 ජීවත්වී ඇති අතර කෑමට කිසිදු දෙයක් නොතිබ ඇත, මොවුන් ආහාරයට අරන් ඇත්තේ අමු මලුන්ය, වතුරට දිය බිදක් මොවුනට නොතිබි ඇත.
තවද මොවුන්ට දවල් කාලයට ඇති අව්වුව නිසා බොහොම අමාරුවෙන් බෝට්ටු වල ඉඩ ඇත. හවස් යාමයේ එන සීතලෙන් මිදීමට මොවුන් ලයිෆ් ජැකට් පාවිච්චි කර ඇත.
මෙවන් දුෂ්කර තාවයකට මුහුණ දුන් මොවුන්ව නාවික හමුදාව නෙත නොගැටීම පුදුමයකි. මොවුන්ව දැක නොදැක්කා වගේ සිටියාද යන්න ගොසිප්9 හට ප්රශ්නයකි.
නමුත් මොවුන් දැන් පැමිණ දින දෙකක් සම්පුර්ණ වෙද්දීවත් මොවුනට කිසිදු සහනාදාරයක් හෝ උදව්වක් කිරීමට ධීවර අමත්යයංශය හෝ නාවික හමුදාව මෙතෙක් පියවර ගෙන නොමැත.ඉදිරියට පියවර ගනීවිදැයි ගොසිප්9 විමසිල්ලෙන්.

No comments:
Post a Comment