හිරගෙදර සංගීතයේදී ගුටි කෑ පැමිණිල්ල ඉල්ලා අස්කර ගෙන - GOSSIP9.WORLD

Post Top Ad

හිරගෙදර සංගීතයේදී ගුටි කෑ පැමිණිල්ල ඉල්ලා අස්කර ගෙන

Share This
බන්ධනාගාර සහකාර අධිකාරිවරයාට ඇමති බින්දු පගාව දීලද?

පසුගිය 30 වනදා වැලිකඩ බන්ධනාගාර ක‍්‍රීඩාංගණයේදී පැවති සංගීත සංදර්ශනයේදී බන්ධනාගාර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් පහරකෑමට ලක්වූයේ යයි බොරැල්ල පොලීසිය වෙත කරන ලද පැමිණිල්ල බන්ධනාගාර සහකාර අධිකාරිවරයා විසින් ඊයේ (03) රාති‍්‍රයේ ඉල්ලා අස්කර ගෙන තිබේ.

ඔහු සිය පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බවට බොරැල්ල පොලිස් ස්ථානයේ සටහන් කොට ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ සහ මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාගේ උපදෙස් මත කරන ලද බවටය.


නමුත් එදින පහර කෑමට ලක්වූ ගායකයා වන සමන්ද සිල්වා ගොසිප්9 හා කියා සිටියේ බන්ධනාගාර සහකාර අධිකාරිවරයා හා බොරැල්ල පොලිස්සිය එතුමාට දැඩි ලෙස උදව් කල බවයි.මේ බව කියාසිටි වීඩියෝ පටය අප පෙර ලිපියකද ඔබට පෙන්වා දුනි.එම වීඩියෝව නැවත පහලින් ඔබට නැරබිය හැකිය.


මේ අනුව ගොසිප්9 අපට පෙනී යන්නේ මෙතන කිසියම් වංචාවක් වී ඇති බවයි.

-සබැදි පුවත්- 
1.ඇමති බිංදු,සමන්ට ගහලා
2.මැර බලයෙන් ජනප්‍රිය වීමේ දේශපාලන ප්‍රවණතාවයක් - ගායක සංගමය

No comments:

Post a Comment

Post Bottom Ad