[VIDEO] අරුන්දිකගේ බොරුව සතියෙන් මාට්ටු - GOSSIP9.WORLD

Post Top Ad

[VIDEO] අරුන්දිකගේ බොරුව සතියෙන් මාට්ටු

Share This
පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය නොවැම්බර් 28වන බ්‍රහස්පතින්දා පැවති රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක්වෙමින් පැවසූවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මේ වනවිට වන අලි තර්ජනයෙන් මුදවාගෙන ඇති බවයි.

කෙසේ නමුත් එදින සිට ගතවූයේ දින 05කි. ඊයේ (දෙසැම්බර් 03) එම ද්සිත්‍රික්කයේ ජනතාව පුත්තලම - කුරුණෑගල ප්‍රධාන පාර පලුගස්වැව ප්‍රදේශයේදී අවහිර කරමින් 500ක් පමණ දෙනා උද්ඝෝෂණයක් ඇරඹූහ.

ගම් වදින වන අලි නිසා සිදුවන ජීවිත හා වගා හානි වළක්වන්නැයි ඔවුහු එහිදී ඉල්ලා සිටියහ. ඒ අනුව පෙනී යන්නේ අරුන්දික මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයාද වර්ණනා කරමින් සිදුකළ ප්‍රකාශය රටේ ජනතාව රැවටීම සඳහා සිදුකළ බොරුවක් බවයි.

එම මුළු හෙළි කිරීම පහතින් 

No comments:

Post a Comment

Post Bottom Ad