විරාට් රෑ ජාමේ අනුෂ්කා එක්ක මොනවද කළේ? - GOSSIP9.WORLD

Post Top Ad

විරාට් රෑ ජාමේ අනුෂ්කා එක්ක මොනවද කළේ?

Share This
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කොහොලි මහ රෑ බොලිවුඩ් නිළියක වන අනුෂ්කා ශර්මාට අයත් කළු පැහැති රේන්ජ් රෝවර් රථයේ විශාල සංවාදයක යෙදී සිට ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබේ.

ෂැම්පු වෙළෙද දැන්වීමක එක්ව පෙනී සිටි මොවුන් දෙදෙනා එම දැන්වීමේ වැඩ හමාරකර ශර්මාගේ නිවසට යන අතර වාරයේ මේ සංවාදයේ යෙදී සිට ඇති බවද පැවසේ.

අදාල අවස්ථාවේ විරාට්, කළු ටී ෂර්ටයක් හා කලිසමකින් සැරසී හිසේ බේස් බෝල් තොප්පියක්ද පැළද සිටි බවත්, අනුෂ්කා ඇදසිටියේ රෝස පැහැති ඇදුමක් බවද එම මාධ්‍ය වාර්තාවල දැක් වේ.

පසුගිය නොවැම්බර් 14 වැනිදා මුම්බායිහි පැවැති ක්‍රිකට් තරගයකට එක්වී සිටි විරාට් නොමනා ලෙස ඔහුගේ විවේකී කාලය සම්පූර්ණයෙන්ම පාහේ 'ජබ් තක් හෙයි ජාන්' චිත්‍රපටයේ නිළි ශර්මා සමග ගතකර ඇතැයිද පැවසේ.


අනුෂ්කා මීට කලකට පෙර රාම් ලීලා චිත්‍රපටයේ තරුවක් වූ රන්වීර් සිං සමග සම්බන්ධයක් වූ බව පැවසේ.

කෙසේවුවද සිං, ශර්මා සමග නැවත වරක් චිත්‍රපටයකදී එකට හමුවීමේ අපේක්ෂාවෙන් පසුවන බවද වාර්තා වේ.

මේ යුවල ඉදිරියේදී සෝයා අක්තාර්ගේ මීළග චිත්‍රපටයේදී මුණ ගැසෙන බවට රාවයක් ඇතත් එය මෙතෙක් ශර්මා විසින් තහවුරු කර නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad