හමුදාවට පවරාගනු ලැබූ ඉඩම් යළි ලබාදෙන ලෙසත් දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට බලකරමින් යාපනය, කෝට්ටෛයි මනියප්පර් කෝවිල ඉදිරිපිටදී අද (07) එම්. තම්බිරාජා මහතා දින දෙකක උපවාසයක් ආරම්භ කර තිබේ.
කොළඹ යුද හමුදා මූලස්ථානය පැවති භූමිය විදේශීය ආයෝජන සඳහා විකිණිය හැකිනම් වලිකාමම් උතුරු ප්රදේශයේ තමන්ගේ පාරම්පරික ඉඩම හමුදා ග්රහණයෙක් මුදවා එහි හිමිකාර ජනතාවට ලබාදිය නොහැක්කේ මන්දැයි ඔහු ආණ්ඩුවෙන් විමසා සිටී.

No comments:
Post a Comment