තිහගෝඩ මළ සිරුරේ අබිරහස (Part 2) - GOSSIP9.WORLD

Post Top Ad

තිහගෝඩ මළ සිරුරේ අබිරහස (Part 2)

Share This
තිහගෝඩ මළ සිරුර හඳුනා ගැනේ

මාතර තිහගොඩ ප‍්‍රදේශයේ නිල්වලා ගෙඟ් පාවෙමින් තිබියදී ගම්වාසීන්ගේ දැන්වීම පරිදි පොලීසිය විසින් ගොඩගත් මළ සිරුර මේ වනවිට හඳුනාගෙන තිබේ.

මෙම මළ සිරුර ඉකුත් 16වන දින සිදුවූ කඹුරුපිටියේ පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ බිරිඳගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා වන කැටයම් චින්තක නොහොත් චින්තක නැමැත්තාගේ නොවන බව ඒ අනුව තහවුරු වී තිබේ.

මියගිය පුද්ගලයාගේ දරුවෙකු විසින් මෙම මළ සිරුර තම පියාගේ බවට හදුනාගෙන ඇති අතර මියගොස් ඇත්තේ මීට දින කිහිපයකට පෙර සිට අතුරුදහන්ව සිට ඇති 67 හැවිරිදි උයන්ගොඩ, කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

-සබැදි පුවත්- 

[Photos] තිහගෝඩ මළ සිරුරේ අබිරහස

No comments:

Post a Comment

Post Bottom Ad