බුදුන් වහන්සේ විසු සමය පිළිබඳ ව වැදගත් තොරතුරු ලබා දෙන සොයා ගැනීමක් නේපාලයෙන් වාර්තා වේ.
මේ තාක් හමු වූ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානය සේ සැලකෙන පුද බිමක් ලුම්බිණියේ මායාදේවි පුජා භූමියෙන් පුරා විද්‍යඥයින්ට හමු වී ඇත.
ලුම්බිණියේ මායාදේවි විහාරය ක්‍රිස්තු පුරව හය වෙනි ශත වර්ෂයට අයත් බව සැලකෙන අතර මෙම ස්ථානය තුල දැවයෙන් කල නිර්මාණය කල ඉදිකිරීමක සැකිල්ලක් දක්නට ලැබේ.
විහාරය සදා ඇත්තේ ගඩොලින්.
මේ ස්ථානය තුල ගසක් තිබුන බව පෙනෙන්නට තිබේ. සිදාර්ථ කුමාරෝත්පතිය ලුම්බිනියේ සල් වනයක සිදුවූ බවයි බෞද්ධ ජනප්රවාදයේ සදහන් වන්නේ.
මීට පෙර බොහෝ දෙනා විශ්වාස කලේ සිද්ධාර්ථ කුමාරෝත්පතිය ක්‍රිස්තු පූර්ව හතර වෙනි ශතවර්ෂයේ සිදු වූ බවයි.
එහෙත් මෙම අලුත් සොයා ගැනීමට අනුව සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවී ඇත්තේ ඊට ශත වර්ෂ දෙකකට පෙරයි.
මෙම පුද බිම අයත් වන කාල වකවානුව තේරුම් කර ගැනීම සඳහා මෙහිදී හමු වූ පුරා විද්‍යාත්මක නෂ්ටාවශේෂ අතරේ තිබු වැලි සහ අඟුරු රේඩියෝ කාබන් ක්‍රමවේද සහ ආලෝකය යොදා කෙරෙන කාල නිර්ණ ක්‍රම වේද භාවිතා කොට ඇත.
මෙම පුරා විද්‍යාත්මක කැනීම සිදුකොට ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඩරම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනින්ග්හම් ඇතුළු පුරා විද්‍යාඥයින් පිරිසක්.
මේ සඳහා දායක වී ඇත්තේ National Geographic සඟරාවයි.
මෙම අලුත් සොයා ගැනීම හේතුවෙන් බුදුන්වන්සේ ගේ උපන් බිම වඩාත් මැනවින් තේරුම් ගැනීමට ඉඩ ලැබෙන බව නේපාල ආණ්ඩුව මෙම පුජා භුමිය රැක ගැනීම සඳහා හැකි සියල්ලම කරන බව වැඩි දුරටත් කියා සිටී.

No comments:
Post a Comment