[Dehi News] ගෑණු ළමයි සමග සන්තුෂ් වේදිකාව කැඩී බිමට - GOSSIP9.WORLD

Post Top Ad

[Dehi News] ගෑණු ළමයි සමග සන්තුෂ් වේදිකාව කැඩී බිමට

Share This
යොවුන් පරපුරේ ගායකයකු වන සන්තුෂ් වීරමන්ට කරදරයක් සිදුව ඇතැයි වාර්තා වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වෙනුවෙන් පසුගිය දිනක නාලිකාවක් විසින් පවත්වන ලද සංගීත සංදර්ශනයකට සහභාගි වෙමින් සිටියදී ඔහු මේ කරදරයට ලක්ව ඇත.


එහි සංතුෂ් ගීතයක් ගයද්දී ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන් පිරිසක් ඔහු සමග නටන්නට වේදිකාවට නැග තිබේ.


ටික මොහොතකින් ප්‍රේක්ෂකයන් හා සංතුෂ්ගේ බර දරාගත නොහැකි වූ වේදිකාව කඩා වැටී ඇත.


කෙසේවවුද සිද්ධියෙන් සන්තුෂ්ට කරදරයක් සිදු නොවූ බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad