[EXCLUSIVE] සජිත් ඊළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස නම් කරයි - GOSSIP9.WORLD

Post Top Ad

[EXCLUSIVE] සජිත් ඊළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස නම් කරයි

Share This
හම්බන්තොට දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මීළග ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන බව ජනතා පවුර සංවිධානය පවසයි.

කොළඹ ඊයේ පැවැති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් එහි කැදවුම්කරු, පළාත් සභා මන්ත‍්‍රී ශිරාල් ලක්තිලක මේ බව කියා සිටියේය.

පසුගිය දා පක්ෂ නායකත්වයට එරෙහිව මාතර සිට කොළඹට පා ගමන සංවිධාන කළේ ද ශිරාල් ලක්තිලක මන්ත‍්‍රීවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිසක් විසින් ගොඩනැගූ මෙම ජනතා පවුර සංවිධානයයි.

සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම අනිවාර්යෙන්ම සිදුවන බව වැඩිදුරටත් අදහස් දැක්වූ ශිරාල් ලක්තිලක මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad