නදිනිගේ ගෙදරට එන අමුත්තා කවුද? - GOSSIP9.WORLD

Post Top Ad

නදිනිගේ ගෙදරට එන අමුත්තා කවුද?

Share This
සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරින් ගායන කේෂත්‍රයට පිවිස මේවන විට ජනප්‍රිය ගායිකාවක් බවට පත්ව සටින නදිනි ප්‍රේමදාසගේ අලුත් අමුත්තා සම්බන්ධයෙන් මේ දිනවල කතා බහට ලක්ව තිබේ.

නදිනි කියන පරිදි මේ අලුත් අමුත්තා නදිනිගේ ගෙදරට එන්නේ ලබන පෙබරවාරි මාසයේදීය.

අලුත් අමුත්තා නිසා නදිනි මේදිනවල වැඩ භාරගන්නේ කොළඹ අවට ප්‍ර දේශයේ පමණක් බවත් පැවසේ.

ඇය දැන් රූපවාහිනී වැඩසටහන්ද මග හරින අතරම මේ අලුත් අමුත්තා සිය පවුලට එක්වීමෙන් පසුව ලබන අප්‍රේල් වන තෙක් තම සියලු බාහිර වැඩ අත්හරින බවද නදිනි කියන්නීය.

නදිනි මෙසේ අපේක්ෂා දල්වාගෙන මග බල බල සිටින්නේ සිය කුළුදුල් දරු ප්‍රසූතිය සදහාය.

No comments:

Post a Comment

Post Bottom Ad