Breaking News 3:17pm
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක අද (30) පෙරවරුවේ ගින්නක් ඇති විය.
ගින්න මේවන විට සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති බව ගිනි නිවන හමුදාව කියයි.ගින්නෙන් එහි තිබූ ප්‍රදර්ශන භාණ්ඩවලට හානි වී ඇති බව පොලීසිය පවසයි.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිනි නිවීම් සඳහා සේවා රථ 10ක් පමණ එම ස්ථානයට යොමු කර ඇති බව ය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
චොගම් සමුළුවේදී මාධ්‍ය කටයුතු සඳහා යොදාගත් පරිශ්‍රයේ ගින්න හටගත් බව ද වාර්තා වෙයි.

No comments:
Post a Comment