
ඒ අනුව ඩිල්ෂාන් බිග් බෑෂ් ලීග පන්දුවාර 20-20 තරගාවලියේදී තම දායකත්වය සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට ලබාදෙනු ඇත.
ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග තරගාවලිය සදහා එක්වන තෙවැනි ක්‍රීඩකයා වන්නේ තිලකරත්න ඩිල්ෂාන්ය.
ඔහුට අමතරව මුත්තයියා මුරලිදරන් මෙල්බර්න් රෙනෙගාර්ඩ්ස් කණ්ඩායමටත්, ලසිත් මාලිංග මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරති.
සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් විසින් මෙහෙයවන අතර,චන්දික හතුරුසිංහ එහි පුහුණුකරු තනතුර දරයි.
No comments:
Post a Comment