විකල්ප සමුළුවට බොදු බල සේනා හට බාධා (වීඩියෝව) - GOSSIP9.WORLD

Post Top Ad

විකල්ප සමුළුවට බොදු බල සේනා හට බාධා (වීඩියෝව)

Share This
විකල්ප පොදු රාජ්‍ය සමුළුව ලෙස හඳුන්වමින් ‘සමගි බලය’ කණ්ඩායම සංවිධානය කළ මානව හිමිකම් උළෙලට බොදු බල සේනා සංවිධානයෙන් බාධා එල්ල වී තිබේ.

මෙම උළෙල පැවති එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිසක් ඇතුළු වීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමාන්තරව පැවැත්වෙන විකල්ප සමුළුවට කඩා වැදුණු බොදු බල සේනාවේ පිරිස් තම රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවයි විකල්ප සමුළුවේ සංවිධායකයන් කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad