[Dehi News] දිලුම්ගේ හතරවෙනි නීතිගත කසාදය අනර්කලීද? - GOSSIP9.WORLD

Post Top Ad

[Dehi News] දිලුම්ගේ හතරවෙනි නීතිගත කසාදය අනර්කලීද?

Share This
කිසි දිනෙක විවාහ නොවන බවට තීරණයක් ගෙන තිබෙන පලාත් සභා මංත්‍රීනී අනර්කලී ආකර්ෂා පෙම්වතියක් බවට පත්ව තිබෙනවා.ඇයගේ නව පෙම්වතා වන්නේ පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගමයි. අනර්කලී දිලුම්ව බැලීමට මහනුවරට පැමිණීම පුරුද්දක් කරගන තිබෙන අතර ඔවුන් රාත්‍රී නවාතැන් ගන්නේ මහනුවර කුවීන්ස් හෝටලයේය.මීට දින 3කට පෙර පසුගිය 26වනදා රාත්‍රී 10ට පමණ කුවීන්ස් හෝටලයට පැමිණි අනර්කලී හා දිලුම් පිටත්ව ගියේ පසුවදාය.

අනර්කලීගේ පෙම්වතා දිලුම් වුවද, දිලුම්ට අනර්කලී යනු මල් පොකුරක එක මලක් පමණි. හරියටම මාස 2කට පෙර අගෝස්තු 26 වනදා ඔහු කුවීන්ස් හෝටලයේ රාත්‍රිය ගතකලේ වෙනත් තරුණියක සමඟ බව මීට පෙර ගොසිප් 9 විසින් හෙළි කරන ලදි.

අමුණුගම පවුල සතුව කුවීන්ස් හෝටලයේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් තිබේ. එබැවින් දිලුම් තරුණියන් රැගෙන එන්නේ තමන්ගේ පවුලට අයත් කුවීන්ස් හෝටලයටයි.මීට පෙර දිළුම් අමුණුගම දෙවරක් විවාහවී තිබේ. පළමු විවාහය සිදුවූයේ 2010 වසරේදිය. පසුව 2011 වසරේ ඔහු විවාහ වූයේ 2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ සමඟය.

එම විවාහයන් දෙකට අමතරව තවත් විවාහයන් දෙකක්ද දිලුම් විසින් සිදුකරගන තීබෙන බවට පසුගිය කාලයේ ඇතැම් මධ්‍ය මඟින් නම් ගම් සහිතව හෙළිදරව්ක් කර තිබිණි.දිලුම්ගේ නිවස අසලම වෙසෙන තරුණියක සමඟද පෙම් සබඳතාවයක් කාලයක් පැවතිනි. එම තරුණියගේ පියාට මැද පෙරදිග ව්‍යාපාර
ද තිබෙන අතර දිලුම්ගේ මැතිවරණ ව්‍යාපාරයටද ඇයගේ පියා විසින් වියදම් කර තිබේ. ප්‍රදේශයේ ඇයව ප්‍රසිද්ධ වන්නේ "බාබි ඩෝල්" යන නමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad