ඔබගේ දුරකථනය ජලයෙන් ප්‍රවේසම් කිරීමේ කරදරයෙන් නිදහස් කීරීමට සමත් සොයාගැනීමක් විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කර ඇත.
මෙම නව නිෂ්පාදනයට අනුව දුරකථනයක් හෝ ඕනෑම විද්‍යුත් උපාංගයක් දින කිහිපයක් වුවද ජලයේ ගිල්වා තැබිය හැක.
එහිදී සිදු කරන්නේ පරමාණු කිහිපයක ඝනත්වයෙන් යුත් ජලය හා වාතය විද්‍යුත් උපාංගය තුලට ගමන් කිරීම වළක්වන ආලේපනයකින් එය ආවරණය කිරීමයි.විද්‍යාඥයින් තවදුරටත් ප්‍රකාශ කරන්නේ අදාළ ආලේපනයෙන් ආවරණය කරන ලද විද්‍යුත් උපාංගයක් මාස කිහිපයක් ලුණු දියරයක බහා තැබීමෙන් අනතුරුවද එම උපාංගයට කිසිදු හානියක් සිදු
නොවුනු බවයි.

No comments:
Post a Comment